How to Create Blog on Blogger | බ්ලොග් එකක් නිර්මානය කර ගන්නා අයුරු
බ්ලොග් එකක් නිර්මානය කර ගන්නා අයුරු හා එය සක්‍රීය කරගන්නා අකාරය මෙම පාඩමින් පියවර වශයෙන් දැක්වේ.
Step 01 | පලමු පියවර
බ්ලොග් එකක් නිර්මානයට අපිට ගූගල් ගිනුමක් අවශ්‍ය වේ. ඒ පිලිබද නොදන්න අය මෙතනින් ඒ විස්තරය බලාගන්න.
හරි දැන් අපි මේ ලින්ක් එකෙන් බ්ලොගර් www.blogger.com වෙබ් පිටුවට යොමු වෙමු.
දැන් ඔබට රූපයේ ආකාර පිටුවක් දිස් වේවි.
එහි ඇති
අයිකොනය මත ක්ලික් කරන්න. දැන් ඔබට පහත ඇති රූපයේ ආකාර පිටුවක් දිස් වේවි. එහි Title අයිකොනය මත බ්ලොග් පිටුවෙහි නමත්, Address මත බ්ලොග් පිටුවෙහි ලිපිනයත් එකතු කරන්න. අවසානයේ පිටුවෙහි දකුනුපසට පහලින් වන්නට ඇති Create Blog අයිකනය මත ක්ලික් කිරීමෙන් පසුව ඔබගේ බ්ලොග් පිටුව නිර්මානය වී අවසන්.





0 comments:
Post a Comment