Pages

Make Money Online Viewing Ads | අන්තර්ජාලයෙන් මුදල් උපයමු

Make Money Online Viewing Ads | අන්තර්ජාලයෙන් මුදල් උපයමු
අන්තර්ජාලය හරහා දැන්වීම් නරඹමින් මුදල් උපයා ගන්නා අකාරය පියවර වශයෙන් මෙම කොටසෙන් සාකච්චා කෙරේ


 
.
අප ptcircle.com  අඩවිය හරහා මුදල් උපයා ගන්නා අයුරු මෙම කොටසෙන් කියා දෙන්න බලාපොරොත්තු වෙනව.  අපිට දවසකට ආසන්න වශයෙන් $0.40 ඒ කියන්නෙ මාසෙට $12 එහෙමත් නැතිනම් Rs. 1500 උපයාගන්න  පුලුවන්. නමුත් මේකට සම්බන්ද වෙන්න නිකන්ම බෑ. අපිට අවශ්යතා කිහිපයක් සපුර ගන්න වෙනව අපි බලමු මොනවද එව්ව කියල
  • මුදල් ලබා ගන්න ප්‍රතම තැම්පතුවක් විදියට $6 දැමීමේ  හැකියාව. මෙය එක වරක් පමනක් වෙන ගෙවීමක් පමණයි.
  • Egopay,  Bitcoin,  Skrill,  PerfectMoney අන්තර්ජාල මුදල් ගිනුමක් තිබීම
එහෙනම් අපි මේ Link එකෙන් ගිහින් එකතු වෙමු.
Register Now  icon එක ක්ලික් කිරීමෙන් ඔයාල රෙජිස්ටර් වෙන්න. ඉන් පසුව ads බලන එක තමා කරන්න තියෙන්නෙ
මෙම සයිට් එකේ දැන්වීම් අනුව ගෙවන මුදල වෙනස් වෙනව $.03 – $.02 – $.015  වැනි අනිත් පීටීසී සයිට් වලට වැඩියෙ ඉහල අගයක් තමයි ගන්නෙ.
දැන් ඔයාල Account පිටුවට ගිහින් බැලුවම කාරනා  දෙකක් පෙනෙනව ඒක මම පහල දාල තියෙනව
Account balance
$40.8920
Purchase balance
$0.5000
එහෙනම් අපි බලමු මොනවද මේ Account balance කියන්නෙ කියල. මේ තමා ඇත්තටම ඔයාලට පිරුණම ගන්න පුලුවන් ගාන. එතකොට Purchase balance කියන්නෙ ?  අන්න ඒක යොදාගන්නව අපි සයිට් එක අතුලෙ දෙයක් මිලට ගන්න උදාහරනයක් විදියට Referrals ල. දවසකට ඔයාල ඇඩ්ස්  8 ක් හා Play AdGrid ඇඩ්ස් 15 බැලුවම ඔයාලට Account එකේ තියෙනව BuxBonus කියල ඒ Option එක  හරහා දවසකට $0.50 උපය ගන්න පුලුවන්. ඒ bux bonus එකේ සල්ලි එකතු වෙන්නේ අපේ Purchase balance එකට,  දවස් දෙකෙන් ඒක 1 $ එකක් වෙනවා. Referral කෙනෙකුගෙ මිල වෙන්නෙ $1 වන අතර site එක Referral ව expired කරන්නෙ නෑ
PTCIRCLE
ඇඩ්ස් පේජ් එකේ Screen Shot එකත් බලන්නකො.
PTCIRCLE 2

0 comments:

Post a Comment